网站简介:Includes industry registrations, trade and tariff related activities, industrial assistance program, statistical reports, press release ,news and events.
网站简介:ශ්‍රී ලාංකීය මානව ප්‍රජාවට අයිති ස්වභාවික විද්‍යාත්මක උරුමයන් සහ සංස්කෘතික උරුමයන් ගේ ද්‍රව්‍යමය සාධක උත්ග්රහණය, සංරක්ෂණය, පර්යේෂණය, ප්‍රදර්ශනය, සංනිවේදනය මගින් මිනිසාගේ අධ්‍යයන පරමාර්ථයන්ට අවශ්‍ය පසුබිමක් යටතේ අධ්‍යාපනය සහ විනෝදාස්වාදය සඳහා ඉදිරිපත් කිරීම අපගේ පරමාර්ථයයි.
网站简介:නවතම දැනුම හා තාක්ෂණය ඔබ අතට
网站简介:ටෙක්නොලොජි ගැන සිංහලෙන්, තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල ඔබේම පොඩ්කාස්ට් වෙබ් අඩවියයි.
网站简介:ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව - තොරතුරු ඇතුලත් වේ.
网站简介:විශාල පරාසයක පාරිභෝගිකයන් ගේ ඉහළ යන ගොඩනැගිලි ද්‍රව්‍ය ඉල්ලුම සැපිරීම සඳහාත් වඩා හොඳ තත්වයේ පාරිභෝගික සේවාවන් සමග ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ සැපයීමට සංස්ථාව ක්‍රියාත්මක මෙහෙවරක නියලී සිටී.
网站简介:කුඩා ව්‍යාපාර සඳහා නොමිලේ තොරතුරු, ව්‍යාපාර සැලසුමක් ලිවිම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ව්‍යාපාර ආකෘති පත්‍ර ලිපි සහ තොරතුරු ඇතුලත් වේ.
网站简介:පරිගණක භාවිතයේදී වැදගත් වන තාක්ෂණික ක්‍රමවේදයන් ගෙන් සමන්විත ලිපි අඩංගු බ්ලොග් අඩවියකි.
网站简介:Includes history, services, news and events with public trustee's fees.
网站简介:බුද්ධ ධර්ම දේශනා, ධම්ම පදය, දහම් සිසිල, ලිපි හා පුවත් විස්තරාත්මකව ඇත.
网站简介:සමාජ සේවා දෙපාර්තමේන්තුව -අංශ, සේවාවන්, ප්රවෘත්ති සහ සිද්ධීන්, පුහුණු වැඩසටහන්, වාර්ෂික සැලැස්ම තොරතුරු ඇතුලත් වේ.
网站简介:මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
网站简介:ආරක්ෂාව, ජංගම දුරකථන, පරිගණක, බුදු දහම, විශේෂාංග හා තොරතුරු ඇතුලත් වේ.
网站简介:Mailing list, discussion forums.
网站简介:Get all the latest Movie, TV Series, Softwares, Songs, Games, Official Trailers and Find Quality Sinhala Tricks, Tips and Tutorials!
网站简介:තිපිටකය ඇතුලත් වේ.
网站简介:enews.lk - Search engine with online visual on screen keyboard for sinhala/sinhalese, tamil, english and arabic.
网站简介:සුබසෙත අන්තර්ජාල සංස්කරණය ලේක්හවුස් - ශී‍්‍ර ලංකා.
网站简介:බයිස්කෝප් සිංහලෙන් - විනෝදාත්මක නිර්මාණ අදහස් හා තොරතුරු ඇතුලත් වේ.
网站简介:දන්නා සිංහලෙන් ලියන දසුන් සමීර ගේ නොදන්නා කතාව.
网站简介:චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය.
网站简介:බයිබල් ප්‍රශ්නවලට පිළිතුරු සිංහල අනුවාදය.
网站简介:මාක්ස්වාදීන්ගේ අන්තර්ජාල ලේඛනාගාරය , කාල් මාක්ස් සහ ෆෙඩ්රික් එංගල්ස, වී. අයි. ලෙනින්, ලියොන් ට්‍රොට්ස්කි තොරතුරු විස්තර සහිතව ඇත.
网站简介:පානදුර ප්‍රදේශෙය් සමාජ සංවර්ධන සේවා, ආධාර ,සහනාධාර ගෙවීම් හෝ ඒ සඳහා නිර්දේශ කිරීම, ලියාපදිංචි කිරීම් හෝ ඒ සඳහා නිර්දේශ කිරීම, ආර්ථික සංවර්ධන සේවා ආදී සේවාවන් ඇතුලත් වේ.
网站简介:මොරටුව ප්‍රදේශෙය් සමාජ සංවර්ධන සේවා, ආධාර ,සහනාධාර ගෙවීම් හෝ ඒ සඳහා නිර්දේශ කිරීම, ලියාපදිංචි කිරීම් හෝ ඒ සඳහා නිර්දේශ කිරීම, ආර්ථික සංවර්ධන සේවා ආදී සේවාවන් ඇතුලත් වේ.